මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ජාතික ‍මානසික සෞඛ්‍ය වැඩසටහන සඳහා වගකිවයුතු ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතනය වනුයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයයි. දිවයිනේ සියලු ප්‍රදේශවල මානසික සෞඛ්‍ය සේවා සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, අධීක්ෂණය සහ ඇගැයීම සඳහා මෙම ආයතනය වගකිව යුතු වේ.

Event Calendar

පුවත් සහ වැඩසටහන්

මධ්‍යසාර පාලනය සඳහා වූ ජාතික ක්‍රමෝපාය...

මධ්‍යසාර පාලනය සඳහා වූ ජාතික ක්‍රමෝපාය සැලැස්ම සකස් කිරීම -...

ඔක්තෝබර් 02 2017

ලෝක සෞඛ්‍ය දිනය - 2017 අප්‍රේල්...

ලෝක සෞඛ්‍ය දිනය - 2017 අප්‍රේල් 07

ඔක්තෝබර් 02 2017

මානසික රෝග අත්විදින්නන් සහ රැකවරණ සපයන්නන්ගේ...

මානසික රෝග අත්විදින්නන් සහ රැකවරණ සපයන්නන්ගේ සංවිධාන පිළිබඳ අත්දැකීම් හුවමාරුව...

ඔක්තෝබර් 02 2017
නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com