• උපකාර සඳහා ඔබට ළඟම ඇති රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය අමතන්න.

අනෙකුත් සේවා :

ආයතනය සේවාව ක්ෂණික ඇමතුම් අංකය
"සුවසැරිය" සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය උපදෙස් +94 710 107 107
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ උපදේශන සේවාව, “Say Yes To Life” +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - 1333 උපදේශන සේවාව 1333
+94 112 692 909
ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය මනෝ වික්ෂිප්තභාවය පිලිබඳ උපදෙස් +94 117 490 000
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපචාර සහ හිංසනය පිලිබඳ තොරතුරු ලබා ගැනීම හා දුරකථනය ඔස්සේ උපදේශනය සැපයීම 1929
+94 112 778 911-4
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) Quit Line - දුම්කොළ හා ම්‍යසාර භාවිතය නැවත්වීම සඳහා උපදේශනය 1948

 

 

නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com