පුහුණු වැඩසටහන ඉලක්ක කණ්ඩායම
මානසික සෞඛ්‍ය පිළිබඳ වෘත්තීය හඳුන්වාදීම
  • වෛද්‍ය නිලධාරී/ මානසික සෞඛ්‍ය - පශ්චාත් සීමාවාසික
සතිමත්භාවය පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව
  • මානසික සෞඛ්‍ය වෘත්තිකයන්
  • අදාළ අනෙකුත් අමාත්‍යාංශවල නිලධාරීන්
මධ්‍යසාර අපයෝජන නිවාරණය හා පුනරුත්ථාපනය පිළිබඳ ධාරිතා ගොඩනැංවීම
  • වෛද්‍ය නිලධාරීන්
  • අනෙකුත් සෞඛ්‍ය සේවා සපයන්නන්
  • ස්වේච්ඡා සේවකයන්
මනෝසමාජීය ප්‍රථමාධාර පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන
  • වෛද්‍ය නිලධාරින්
  • මනෝසමාජීය සේවකයන්
  • ස්වේච්ඡා සේවකයන්
ළමා මානසික සෞඛ්‍යය පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන
  • වෛද්‍ය නිලධාරී - මානසික සෞඛ්‍ය සහ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් කණ්ඩායම
  • ප්‍රාථමික සෞඛ්‍ය සේවා කණ්ඩායම

ප්‍රාථමික සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ පුහුණුව

  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්
  • මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්
  • පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
  • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යන්තික ආයතනවල වෛද්‍ය නිලධාරීන් නිලධාරීන් පුහුණු කිරීම
  • වෛද්‍ය නිලධාරීන්
නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com