මානසික සෞඛ්‍ය යනු කවරක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය නිර්වචනය කරන්නේ මානසික රෝගවලින් තොර වීම පමණක් නොව, පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරකයෙන් හඳුනාගනිමින්, එදිනෙදා ආතතීන් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායී ලෙස ජීවත් වීම ලෙසයි.

තවත් තොරතුරු ලබා ගැනීම සඳහා

 

නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com